8 Reasons – Why Your Business NEED a Professional Website – ඔබේ ව්‍යාපාරයට වෘත්තීයමය වෙබ් අඩවියක් අවශ්‍ය වන්නේ ඇයි – හේතු 8 ක්

  YOUR BUSINESS WILL GAIN CREDIBILITY – ඔබේ ව්‍යාපාරය විශ්වසනීයත්වයට පත් වනු ඇත…… ඔබේ කුඩා ව්යාපාරය වෙබ් අඩවියක් ඇතිවිට  විශ්වාසනීයත්වයක් ලැබෙනු  ඇත. වෙබ් අඩවියක් නොමැතිනම්, අනාගත ගනුදෙනුකරුවන් වෙබ් අඩවියක් ඇති ඔබේ තරඟකරුවන් වෙත යනු ඇත. . A WEBSITE SAVES YOU MONEY – වෙබ් අඩවිය ඔබට මුදල් ඉතිරි කරයි…..        පුවත්පතක දැන්වීමක්‌ ඔබේ ව්‍යාපාරය පළකිරීමට විශාල  පිරිවැයක් […]

 

  1. YOUR BUSINESS WILL GAIN CREDIBILITYඔබේ ව්‍යාපාරය විශ්වසනීයත්වයට පත් වනු ඇත……

ඔබේ කුඩා ව්යාපාරය වෙබ් අඩවියක් ඇතිවිට  විශ්වාසනීයත්වයක් ලැබෙනු  ඇත. වෙබ් අඩවියක් නොමැතිනම්, අනාගත ගනුදෙනුකරුවන් වෙබ් අඩවියක් ඇති ඔබේ තරඟකරුවන් වෙත යනු ඇත. .

  1. A WEBSITE SAVES YOU MONEY – වෙබ් අඩවිය ඔබට මුදල් ඉතිරි කරයි…..       

පුවත්පතක දැන්වීමක්‌ ඔබේ ව්‍යාපාරය පළකිරීමට විශාල  පිරිවැයක් දැරිය යුතු වේ. නමුත්  වෙබ් අඩවියට ළඟාවිය හැකි වෙළඳපොළ පරාසය ගැන සලකා බලන විට, එය ඔබේ ව්‍යාපාරය  ප්‍රවර්දනය  කිරීම සඳහා ඉතා අඩු වියදම් ක්‍රමයකි .

  1. IT WILL ENABLE YOU TO KEEP YOUR CUSTOMERS INFORMED – ඔබේ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා ඔබට හැකි වනු ඇත…….

නව නිපැයුම්, ඉදිරියට එන සිදුවීම්, විශේෂ ප්‍රවර්දනයන්  හෝ වෙනත් නව සේවාවන් ආදිය ගැන ඔබේ ගනුදෙනුකරුවන්ට දැනුම් දීමේදී  මුද්‍රිත මාද්‍යට වඩා පහසුවෙන් ඔබේ වෙබ් අඩවියේ ඔබේ නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම පහසු සහ ඉක්මන් ක්‍රමයක් වේ.

  1. IT IS ALWAYS ACCESSIBLE – සෑම විටම එය උපකාරී වේ….

24/7/365 ඔබේ නිතිපතා හා අනාගත ගනුදෙනුකරුවන් සියළුදෙදෙනාටම ඔබේ වෙබ් අඩවියෙන් ඔබේ වෙළඳසැලේ හෝ කාර්යාල වසා ඇති විට දී පවා ඔබේ නිෂ්පාදන සහ සේවාවන් සමාලෝචනය කිරීමේ පහසුකම ලබා දෙයි.

  1. A WEBSITE MAKES IT POSSIBLE TO TARGET A WIDER MARKET – වෙබ් අඩවිය පුළුල් පරාසයක් විහිදේවා ගැනීමට හැකිය…..

ඔබේ වෙබ් අඩවිය ඔබගේ විකිනීම් සඳහා  විකල්ප ස්ථානයක් සපයනු ඇත. වෙළෙන්දෙකු වශයෙන්, ඔබේ වෙබ් අඩවි (විද්යුත් වෙළඳාම) ඔබේ වෙළඳ භාණ්ඩ පුළුල් වෙළඳපළකට විකිණීමට හොඳ වෙළදපොලක් වේ; ගෝලීය වශයෙන් ලබා ගත හැකි සේවාවන් පවා ලබා ගත හැකිය. ඔබේ පාරිභෝගිකයාට අවශ්‍ය ඕනෑම භාණ්ඩ හෝ සේවා විකිණීමට  හැකි වනු ඇත. අමතක කරන්න එපා, කාර් සහ ගෙවල් පවා අන්තර්ජාලයෙන් විකුණනු ලැබේ ..

  1. IT PROVIDES A MEDIUM ON WHICH TO SHOWCASE YOUR WORK – ඔබේ වැඩ කොටස ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය මාද්‍යය  සපයයි………

ඔබේ වෙබ් අඩවිය ප්‍රදර්ශනය  කිරීමට හොඳ මාද්‍යයක්‌ වේ. සේවා ස්ථානය හෝ වැඩ කොටස පින්තූර ගැලරිය ඇතුළත් කිරීම මෙන්ම ඔබේ වැඩ පිළිබඳ සහතිකද ඇතුළත් කිරීමෙන්, ඔබේ ව්‍යාපාරය  අද්විතීය වන්නේ කුමක් සඳහා දැයි පෙන්නුම් කළ හැකිය.

  1. A WEBSITE SAVES YOU TIME – වෙබ් අඩවියෙන් ඔබ  කාලය ඉතිරි කරයි…….

ඔබේ ගනුදෙනුකරුවන්ට තොරතුරු සැපයීමේදී දුරකථන, මුහුණට මුහුණ, විවරණිකාවේ හෝ ඊමේල්  මගින් විස්තර සැපයිය හැකි  බැවින් ඔන්ලයින් නාමාවලියක් සමඟ ඔබේ භාණ්ඩ හා සේවා පිළිබඳ බොහෝ තොරතුරු සැපයිය හැකිය. ඔබට වෙබ් අඩවියක්‌  ඇති විට, එය ඔබේ ගනුදෙනුකරුවන්ට අනිවාර්යයෙන්ම ලබා ගත හැකි අතර, ඔබ කාලය ඉතිරි කර ඇත. කාලය යනු මුදලටද වඩා වටිනා දෙයක් වේ.

  1. IT IMPROVES CUSTOMER SERVICE – එය පාරිභෝගික සේවය වර්ධනය කරයි……

ඔබේ ගනුදෙනුකරුවන්ගේ නිතර ඇතිවන  ප්‍රශ්න  සඳහා පිළිතුරු හා අවශ්‍ය උපදෙස් සැපයීම සඳහා හා ලිපි ඵල  කිරීම හෝ ලිපි එකතු කිරීම හෝ පුවත්පත් ලිපි පළකිරීම කිරීම මගින් ඔබගේ වෙබ් අඩවියේ තොරතුරු හුවමාරු කර ගැනීමෙන් වඩා අගයක්‌  එකතු කළ සේවාව ලබා දීම සඳහා වඩා හොඳ ක්‍රමයක් වේ.

1 comment

  1. Tumesh

    Mge business eka දියුණු කරගැනීමට මොකද කරන්න ඕනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *